Wednesday, January 5, 2011

මම අරයනේ...

මේ කතාව ලියන්නේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නෙවේ..මේක උනේ අපේ යාලුවෙක්කේ තාත්ත කෙනෙකුට..
මෙහෙමයි සිද්දිය...ඔන්න ඒ අන්කල් ඉන්දියාවේ යන්න එයාපෝට් 1කට ගියාලු..මේක උනේ දැනට අවුරුදු කත විතර කලින් හරිය...ඔන්න එතින් මනුස්සය එයාපෝට් 1කේ ඇතුලේ ෆ්ලයිට් 1අ එනකල් පැසේන්ජස්ල ඉන්න තැනට වෙලා ඉන්නකොට  උස කොල්ලෙක් ඒ පැත්තට එනවා දැක්කලු...එක පාරටම එයාව කෙල්ලෝ කොල්ලෝ වගයක් වටකර ගත්තලු....අන්කලයට එතින් ඕව දිරවන්නේ නැතිනිසා එතනින් නැගිටලා ගියාලු...
කොහොම හරි ෆ්ලයිට් කත ගොඩ වෙලා ඉන්නකොට අර උස කොල්ල ඒ අන්කල්ට එහා පැත්තේ සිට් 1කෙලු වැඩිවෙලා ඉදල තියෙන්නේ...
අන්කල්ට දැනගන්න ඕනි උනාලු එළියෙදි මොකක්ද උන කලබලේ කියල...

අන්කල් :- පුතා මොකද්ද එළියේ කලබලයක් උනා නේද....?
කොල්ල :- ඔව් අන්කල්...මම එතින් කොහේ ගියත් මගේ රසික රසිකාවෝ මගෙන් ඔටොස් ගන්නවා..දන මට 
                ඕව හුරුයි
අන්කල් :- පුතා සැහෙන ප්‍රසිද්දයි වගේ..පුතා කවුද....??
කොල්ල :- අයි අන්කල් දන්නේ නැද්ද මම අරයනේ (අරය කියල නෙවේ කියල තියෙන්නේ..මේගේ ඇත්ත
                 නම කියන්නේ නෑ..එහෙම උනොත් මද පාරක වෙනවනේ)
අන්කල් :- මම දන්නේ නෑ පුතා
කොල්ල :- ඇයි අන්කල් ටීවී බලන්නේ නැද්ද,,මේ දවස් වල මගේ සින්දු සැහෙන හිට් වෙලා තියෙන්නේ හැම
                 චැනල් 1කකම
අන්කල් :- බලනවා ..ඒ උනත් ඕව බලනවා අඩුයි..සමහර විට අපේ පුතානම් දන්නවා ඇති...

එතින් අන්කල් ඉන්දියාවට ගිහින් ඇවිත් ඔය කතාව පුතාට කියල තියෙනවා...පුතා තමා අපිට කිඋවේ..

ප.ලි :-  හිතන් හිටියට හුගක් සින්දු ටීවී චැනල් වල හිට් උනා කියල ෆෙමස් වෙනවා කියල එහෙමමත්ම නෑ...

මෙහෙමත් මිනිස්සු

ම්ම්ම්ම්.....අද දවසම මම හෙන අප්සෙට් එකේ හිටියේ...ඒකට හේතුව තම මම අද මගේ පොස්ට් ක විදිහට ලියන්න යන්නේ.

අද උදේ මම වැඩ කරද්දී මට කෝල් 1ක් ආව,,අවේ මගේ යාළුවෙක්ගෙන්,,යාලුවෙක් කිඋවට මූ මට වැඩ වැඩිමල්.අපේ නෑයෝවෙන පොරක්.අපේ ගෙවල් ලගමයි ඉන්නෙත්.
ඉතින් අද මූ මට කතා කලා...

පොර :- හේ..සුබ අලුත් අවුරුද්දක්...කතාකරන්නවත් එපා තොපි..අපිම තම කතා කරන්න ඕනේ..
මම     :- අනේ න බන සල්ලි නෑ...දන්නවනේ මේ දවස්වල රිම් 1කෙන් දුවන්නේ..
පොර :- ඉතින් බඩුව එහෙම සනිපෙන්ද..(මම කවදාවත් කෙල්ලෙක්ට බඩුව කියනවට කැමති නෑ)
මම    :- එයට නමක් තියෙනවනේ බන්,,පුලුවන්නම් නම කියල කතා කරපන්,,නැත්තන් කතා නොකර ඉදපන්
පොර :- අපෝ ඕකට මල පන්නන්න ඕනේ නැනේ...චතුට කොහමද...
මම    :- අවුලක් නැහැ හොදින් ඉන්නවා...,කොහොමද උබේ නංගි...
පොර :- අපෝ කුඩා බන ඕව සිර කරන්නේ...දන මම මෙහෙ,,ඒකි එහෙ..අයෙ ගියපු දවසක මීට‍ වෙලා පොඩි
             ආතල් එකක් ගන්නවා...
මම    :- අඩෝ...පවු යකෝ..නිකන් කැ* වැඩ කරන්න එපා...උබ ඒකිට පොරොන්දු 1000ක් දීල කරන්න ඕනි
            වල වැඩ ඔක්කොම කරලා ඇත අරපුවම හරිද
පොර :- පිස්සුද බන ඔය වගේ බඩුවක් බදින්න...
මම    :- එහෙනම් හු** අහවල් මගුලකට එකිත් එක්ක යාලු වෙලා ඒකිව රූම් ගැනේ එක්කන් ගියේ..
පොර :- මම ඒකිව රූම් ගැනේ බලෙන් ඇදන් ගියේ නැනේ,,ඒකි අවට මම මොනා කරන්නද....
මම     :- සිරාවටම උබ මහා වල් කැ*යෙක්,,,තෝ මගේ නෑයෙක් නොඋනනම්...

මම ෆෝන් 1ක කට් කලා

මේ සිද්දිය උනේ අද උදේ...මෙට නසා කත විතර කලින් ඌයි මායි ස්කයිපෙන්කතාකලා....

පොර  :- මේපාර ලංකාවට ගියාම බඩුවක් සෙට් කරගන්න ඕනේ බං,,නැත්තන් අපරාදේ සල්ලි,,උබටත් 
              ඕනෙනං එකක් සෙට් කරලා දෙන්නම්...
මම     :- ඕනේ නෑ,,දැම්ම කෙල්ලෝ ඕනි නෑ (මේ වෙනකොට මායි චාතුයි හද යාලුවෝ)

පස්සේ මම ලංකාවට ගිය..මම ගිහින් සතියකට පස්සේ මුත් ලංකාවට ආව..උදේට ගෙදරින් ගියාම හවස තමා ගෙදර එන්නේ..කොහොම හරි මූ කෙල්ලක් සෙට් කරගත්ත..උන්ගේ ගෙට උඩහ බෝඩ් වෙලා හිටපු කෙල්ලක්..කෙල්ල එක්ක එහෙමෙහෙ ගියත් එක්ක...

ඔය ජරා මර වෙනකොට මයි චතුයි යාලු වෙලා...(ලංකාවෙඩි තම අපි පලවෙනි වතාවට මීට් උනේ)
ඒක වෙන දවසක කියන්නම්...

කොහොම හරි ඌ මස දෙකක් ඉදල ගිය...මම මස හතරක් හිටිය,,,පස්සේ මම මෙරටට ඇවිත් දවස දෙකක් ගිය විතරයි මු මට කතා කළා....

පොර :- අඩෝ,,,,මෙතරන් කාලයක් ලංකාවේ ප* ගැහුවද බෝල...
මම    :- නෑ ඉතින් අයෙ නිවාඩු ගන්න අවුරුද්දක්ම ඉන්න ඕනෙනේ බං...
පොර :- ආරන්චී බඩුවක් සෙට් කරගත්ත කියල
මම     :- බඩුවක් නෙවේ,,girl කෙනෙක් එක්ක යාලු උනා..කාලයක් අදුනන් ඉදල තමා යාලු උනේ,,,කවුද 
              කිඋවේ
පොර  :- උබලගේ අම්ම අපේ අම්ම එක්කල කියල තියෙනවා..
(ඔය කතාව කියපු නිසා මම අම්මට සැහෙන දෙහි කපුවා..ඕනනේ නැති දේවල් කරනවා කියල)
              ඉතින් මොනවත් කරගත්තේ නැද්ද...
මම    :- මොනවා කරන්නද,,,
පොර :- යකෝ,,කෙල්ලෙක් එක්ක යාලු වෙලා අඩු ගානේ කොහෙවත් ගියේවත් නැද්ද,,,
මම :- නුවර මාලිගාවට ගියා...වැඩියේ තැන්තැන් වෙලා ගියේ අය්ය ඒක එතරම් හොද නෑනේ,එයාගේ
         ගෙදරින් දන්නෙත් නෑනේ මුලදී...

(මම ගියපු තැන ඒ යකට කියන්න ගියේ නෑ,,මම චතු එක්ක ගියපු තැන් කරපු දේවල් පිට උන්ට කිඋඅන්නේ මොකද..මම එය එක්ක එහෙ මෙහෙ ගියා..මොකද මම ලංකාවේ ඉන්න ටික කලෙටනේ එයාව මට මිට් වෙන්නේ,,ඒ උනත් kiss කල ඇරෙන්න වෙන කිසිම වල් දෙයක් කලේ නෑ..එකෙනුත් lips kiss කලේ අන්තිමට දාල එන දවසේ විතරයි...)

පොර :- තොපි ෆිල්ම් කක් වත් බැලුවේ නැද්ද...
මම     :- නෑ..
පොර :- තෝ මහා පො** ප** නේ යකෝ...මම නම් ගන්න තියෙන සැප ඔක්කොම අරගත්තා..
    (මට තූ කියල හිතුන,,මේ ප** කියන අපුරුව ලොකු වැඩක කර වගේ)
මම :- මොකටද අය්ය ලැබෙන්න තියෙන මල්ල ඔබල බලන්නේ...අනික මට නංගි කෙනෙක් ඉන්නවා...   
         ඒවගේ දෙයක් මට කරන්න බෑ..
පොර :- උබ මහා පුදුම එකෙක් බං,,
මම :- වෙන්න ඇති..ඒ මම හැදිලා තියෙන විදිහ...කවදාවත් ඔය කෙල්ලව අමතක කරන්න එපා..ඒකි පවු ..
පොර :- පිස්සුද බං මම මේක දිගටම කරනවා...එහෙමනම් පස්සේ කතා කරමු...
මම :- හරි,,,

ඔන්න ඕකයි සිද්දිය,,,කවදාකවත් ඒ කෙල්ලව අමතක කරන්නේ නා කියපු ඒක අද මට කිඋවේ මොකක්ද...මේක නිසා මම අද හෙනම අවුලෙන් හිටියේ...මෙහෙම දෙයක් තමන් ආදරේ කරන කෙල්ලට   කරන්න පුලුවන්ද...මටනම් ඒක දවසක් හරි ආදරේ කරපු කෙල්ලෙක්ට වත් ඔහොම කරන්න බෑ...


ප.ලි :- මෙතෙන්දි ඒ කෙල්ලත් වැරදි...බදින්න කලින් තමන්ව බදින කෙනා එක්කවත් එහෙම හැසිරෙන ඒක
          වැරදි.

Tuesday, January 4, 2011

මම ආසම රොමැන්ටික් ෆිල්ම් 1ක...

මම හුගක් ෆිල්ම් බලල තියෙනවා...ඒ උනත් මේ ලගකදී එලා තම රොමැන්ටික් ෆිල්ම්ස් බලන්න පටන් ගත්තේ(අවුරුදු 2ක විතර ඉදන්)ඒ බලපු ෆිල්ම් වලින් මම අසම කලේ A WALK TO REMEMBER කියන ෆිල්ම්  1කට..



කෙල්ලෙක්ගෙ අදරේකට කොල්ලෙක්ව මෙතරම් වෙනස් කරන්න පුළුවන්ද කියල හිතුන..
බලලා නැත්නම් මෙතනින් බාගන්න

චුටි නංගි...

මෙසිද්දිය උනේ අපේ A/L දෙවැනි පර කාරක කොට..අපි ගියපු ප්‍රිසික්ස් පන්තියේදි...
අපි සර්ගේ රිවිසිෂන් 1කටයි ගෘප් ක්ලාස් 1කටයි ගියපු නිසා සර් අපිත් එක්කත් බුදු ෆිට්...ඒක අපි දන්නා නිසා අපි තම ක්ලාස් 1ක රන් කරන්නේ...ඒවගේම වැඩිපුරම සර් බයිට් කරන්නෙත් අපේ සෙට් 1කෙ උන්ව...

අපේ පන්තියේ ඒ තරම් සෙනග හිටියේ නැ..අපි තම කොල්ලන්ගේ පෝලිමේ එස්සරහින්ම වැඩිවෙන සෙට් ක..ඕන ගණක දුන්නත් හදන්නේ අපි තමා...ඒ උනාට ඉස්සරහින්ම වැඩිවෙන්නේ අපිට එහා පැත්තේ පෝලිමම කෙල්ලෝ නිසා ..උන්ට ලයින් දදා ඉන්න...මම තම පෝලිමේ අන්තිමය...මට එහායින් ඉන්නේ කෙල්ලෝ....
දවසක්...

දනුෂ්ක- "අඩෝ  **රේ (මගේ නික නෙම් 1ක කිඋවොත් හුගක් උන මව ඇදුන ගනීවි) අන්න අර චුටි නැඟී  
              උබට ලයින් දානවා"...(චුටි නංගි කිඋවේ අපිට අව 1ක අවුරුද්දක් බල නිසා)

 මම-     " පල ඩෝ යන්න,,,අපි වගේ උන්ට ලයින් දන්න ඒකිගේ ඔලුව හොද නැතුව ඇති

දනුෂ්ක - "ඒක මන්දන්නේ නැඅන්න අරෙහෙ බලපන්" කියල මගේ ඔලුව හැරෙඋව...

කොහොම හරි ඔය කලේ මම කෙල්ලෙකුට සිරා කරපු නිසා එතර්න් කෙල්ලෝ පස්සේ ගියේ නැ...පස්සේ කොහොම හරි ඒක කෙල උනා....

මම නිකමට වගේ හැරිලා බලපුවාම කතාව ඇත්ත....මෙකි හෝගාල අපේ දිහා බලනවා....පස්සෙයි වැඩේ තේරුනේ...වර්නේ මේකිට බැලුම් හෙලලා...
  කොහොම හරි කතාව හැදුනේ චුටි නංගි මට සීන් කියල...

ප.ලි- මොක උනත් අපේ හුගක් උන් ඕකට ට්‍රය් කරා...හරි ගියේ නැති උනාම අර නරිය මිදී තිත්තයි කිඋව
         වගේ  එක එක කතා කිඋව...
         ලගදි මට වර්නර් ෆේස් බුක් කෙදි කිඋව චුටි නැඟී දැන් අසාමාන්‍ය ලෙස වර්දනය වෙලා කියල....දැන්  
        එය ලොකු ළමයෙක ලු.......

Monday, January 3, 2011

බස් කතා....

මේ කියන කතාව සමහර විට අහල ඇති....

කතා 1ක

බස්වල ගිහිල්ල තියෙනවනේ...
බස් ඒකෙන බහිනකොට අපි කියන්නේ "කොන්දයිය ඔය ඉස්සරහ හෝල්ට් 1කේන බහනවා" කියලනේ...ඔන්න එතින් දවසක පාරක බස් 1ක යනවලු.. දැන් පොර බහින්න කිට්ටු වෙලා නැගිටලා එස්සරහ දොර ගාවට ගිහිල්ල
"ඩයිවර් අය්යා.....ඔය ඉස්සරහ හුබාහ ගාවින් දාල යන්න "
මිනිහ බැහැල ගියා......
පිටිපස්සේ හිටපු චරිතයක් කෑගහනවලු...."ඩයිවර් අයියා.....අර නයා බැහැල ගියද....???


කතා 2 ක

මේක උනේ වයසක අන්කල් කෙනෙකුට...ඔන්න දැන් මිනිහට නින්ද ගිහිල්ල බහින හන්දිය පාස් වෙලාලු....
ඔන්න මිනිහ හෝ ගලා කලබල වෙලා..
"ඩයිවර් උන්නැහේ මගේ හන්දිය පැන්නා..බස් 1ක නවත්තනවා කෝ..."
හරි අන්කල්..ඉස්සරහින් ආයුරුවෙදේ ගාවින් බස්සන්නම්...

තමුසේ මගුලක් කතා කරනවා...මම බහින හන්නදිය ඕයි පැන්නේ.....

පිස්සා...

මගේ බ්ලොග් කෙ නම කොලු සිතනේ...ඉතින් ආයෙ කොල්ලොන්ගේ හිත්වල තියෙන දේවල් ගැන අමුතුවෙන් ලියන්න ඕන නැනේ....හැම මගුලම තියෙනවා...එතින් හා හා පුරා කියල ජෝක් 1කම ලියන්නම්....
මේක උනේ අපේ පන්තියේදී.. 12වසරේ ඉන්නකාලේ...ඔය කලේ තරම් පිස්සු කෙලපු කාලයක් තවත් තිබුනේ නැ,,ඕෆ් පීරියඩ් 1ක් සෙට් වෙන්න බ...ඔක්කොම සෙට් වෙලා නයි අරිනවා

ඔන්න ඉතින් දවසක්...අපේ සෙට් එකේ කොල්ලෙක් ඉන්නවා X කියල(ඇත්ත නම කියන්නේ නැතුව ඉන්නම්)
ඌ කතාවක් පටන්ගත්ත...
     "ඔන්න මචෝ පිස්සන් කොටුවකට ආවලු ඇමතිකෙනෙක්....දැන් ඌ ඇවිත් හෙන ටෝක් වගයක් එහෙම   
      දීල..ඔයලට මම ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් කිවුවලු...
      මුන් ඉතින් පිස්සොනේ...රටේ නැති දේවල් ඉල්ලනවලු...එකෙක් රජකම ඉල්ලනවලු..තව එකෙක්  
      පිස්සෙක් ඉල්ලනවලු....ඔහොම එතින් 1කම ගොරියක්ලු,,,
      ඔන්න ඉතින් මේ ඇමතිය දැක්කලු 1ක පිස්සෙක් හෙන කල්පනාවක ඉන්නවා...ඇමතිය මූගාවට
      ටිකක් ලංවෙලා..

       ඇමති -  මොනාද ඔයතරම් කල්පනා කරන්නේ මොන හරි ඉල්ලන්න කියල...
       පිස්සා -  ම්ම්...මට පස්සක් ඕනේ(X කිඋවේ ඔකේ ශිෂ්ට වචනේ)
       ඇමති -   එතකොට ඔහේගේ තියෙන පස්සට
       පිස්සා -   ඒක කැඩිලා අප්පා...
       ඇමති -   අයි මොකද වෙලා තියෙන්නේ

"හා..උබල පුලුවන්නම් කියපන් බලන්න පිස්සා දුන්න උත්තරේ"...X අපෙන් ඇහුව...

       මම - "තොට ඉතින් පු.. නැති නිසා පිස්සා උබට දෙන්න වෙන්න ඇති.ඉල්ලන්න ඇත්තේ"...,

           X -      "අනේ පල හුටීක්කෝ යන්න....තොපිට මේවගේ පොඩි පරස්නේකටවත් උත්තර දෙන්න   
                       බැනේ..එකට කොරන්නේ සයන්ස්....."

      යසිත -   "හරි හරි අගේ නොකර කියපං"

          X - පිස්සා කිඋවේ උගේ පු.. හිලක්ලු....

"එතකොට තොගේ පු.. හිලක් නැද්ද..."කවුදෝ එකෙක් කිඋව....

"පල ඩෝඕ යන්න ...තොපිට කතා කියනවට වැඩ හොදයි...කොහෙට හරි ගිහින් හපාගන්නවා"....

පටන්ගැන්ම....

ම්ම්ම්ම්.....මේකේ තිබුන සැහෙන්න බ්ලොග් කියවගෙන යනකොට හිතුන මත නිකන් ඉන්න එකේ බ්ලොග් 1ක් ලියන ඒක හොදයි කියල....
ඉස්කෝලේ ගොයපු කාලේ ඉදන්ම මට රචනා,විවරණ වගේ දේවල් ලියන ඒක පට්ට අමාරු වැඩක්...ඉතින් මේ බ්ලොග් වලත් සැහෙන වැරදි තියේවි..ඒවා මහා ලොකුවට ගණනන් ගන්නේ නැතුව කියවල බලල කමෙන්ට් 1ක් දාන්ට හොදේ.....