Monday, January 3, 2011

බස් කතා....

මේ කියන කතාව සමහර විට අහල ඇති....

කතා 1ක

බස්වල ගිහිල්ල තියෙනවනේ...
බස් ඒකෙන බහිනකොට අපි කියන්නේ "කොන්දයිය ඔය ඉස්සරහ හෝල්ට් 1කේන බහනවා" කියලනේ...ඔන්න එතින් දවසක පාරක බස් 1ක යනවලු.. දැන් පොර බහින්න කිට්ටු වෙලා නැගිටලා එස්සරහ දොර ගාවට ගිහිල්ල
"ඩයිවර් අය්යා.....ඔය ඉස්සරහ හුබාහ ගාවින් දාල යන්න "
මිනිහ බැහැල ගියා......
පිටිපස්සේ හිටපු චරිතයක් කෑගහනවලු...."ඩයිවර් අයියා.....අර නයා බැහැල ගියද....???


කතා 2 ක

මේක උනේ වයසක අන්කල් කෙනෙකුට...ඔන්න දැන් මිනිහට නින්ද ගිහිල්ල බහින හන්දිය පාස් වෙලාලු....
ඔන්න මිනිහ හෝ ගලා කලබල වෙලා..
"ඩයිවර් උන්නැහේ මගේ හන්දිය පැන්නා..බස් 1ක නවත්තනවා කෝ..."
හරි අන්කල්..ඉස්සරහින් ආයුරුවෙදේ ගාවින් බස්සන්නම්...

තමුසේ මගුලක් කතා කරනවා...මම බහින හන්නදිය ඕයි පැන්නේ.....

No comments:

Post a Comment