Wednesday, January 5, 2011

මෙහෙමත් මිනිස්සු

ම්ම්ම්ම්.....අද දවසම මම හෙන අප්සෙට් එකේ හිටියේ...ඒකට හේතුව තම මම අද මගේ පොස්ට් ක විදිහට ලියන්න යන්නේ.

අද උදේ මම වැඩ කරද්දී මට කෝල් 1ක් ආව,,අවේ මගේ යාළුවෙක්ගෙන්,,යාලුවෙක් කිඋවට මූ මට වැඩ වැඩිමල්.අපේ නෑයෝවෙන පොරක්.අපේ ගෙවල් ලගමයි ඉන්නෙත්.
ඉතින් අද මූ මට කතා කලා...

පොර :- හේ..සුබ අලුත් අවුරුද්දක්...කතාකරන්නවත් එපා තොපි..අපිම තම කතා කරන්න ඕනේ..
මම     :- අනේ න බන සල්ලි නෑ...දන්නවනේ මේ දවස්වල රිම් 1කෙන් දුවන්නේ..
පොර :- ඉතින් බඩුව එහෙම සනිපෙන්ද..(මම කවදාවත් කෙල්ලෙක්ට බඩුව කියනවට කැමති නෑ)
මම    :- එයට නමක් තියෙනවනේ බන්,,පුලුවන්නම් නම කියල කතා කරපන්,,නැත්තන් කතා නොකර ඉදපන්
පොර :- අපෝ ඕකට මල පන්නන්න ඕනේ නැනේ...චතුට කොහමද...
මම    :- අවුලක් නැහැ හොදින් ඉන්නවා...,කොහොමද උබේ නංගි...
පොර :- අපෝ කුඩා බන ඕව සිර කරන්නේ...දන මම මෙහෙ,,ඒකි එහෙ..අයෙ ගියපු දවසක මීට‍ වෙලා පොඩි
             ආතල් එකක් ගන්නවා...
මම    :- අඩෝ...පවු යකෝ..නිකන් කැ* වැඩ කරන්න එපා...උබ ඒකිට පොරොන්දු 1000ක් දීල කරන්න ඕනි
            වල වැඩ ඔක්කොම කරලා ඇත අරපුවම හරිද
පොර :- පිස්සුද බන ඔය වගේ බඩුවක් බදින්න...
මම    :- එහෙනම් හු** අහවල් මගුලකට එකිත් එක්ක යාලු වෙලා ඒකිව රූම් ගැනේ එක්කන් ගියේ..
පොර :- මම ඒකිව රූම් ගැනේ බලෙන් ඇදන් ගියේ නැනේ,,ඒකි අවට මම මොනා කරන්නද....
මම     :- සිරාවටම උබ මහා වල් කැ*යෙක්,,,තෝ මගේ නෑයෙක් නොඋනනම්...

මම ෆෝන් 1ක කට් කලා

මේ සිද්දිය උනේ අද උදේ...මෙට නසා කත විතර කලින් ඌයි මායි ස්කයිපෙන්කතාකලා....

පොර  :- මේපාර ලංකාවට ගියාම බඩුවක් සෙට් කරගන්න ඕනේ බං,,නැත්තන් අපරාදේ සල්ලි,,උබටත් 
              ඕනෙනං එකක් සෙට් කරලා දෙන්නම්...
මම     :- ඕනේ නෑ,,දැම්ම කෙල්ලෝ ඕනි නෑ (මේ වෙනකොට මායි චාතුයි හද යාලුවෝ)

පස්සේ මම ලංකාවට ගිය..මම ගිහින් සතියකට පස්සේ මුත් ලංකාවට ආව..උදේට ගෙදරින් ගියාම හවස තමා ගෙදර එන්නේ..කොහොම හරි මූ කෙල්ලක් සෙට් කරගත්ත..උන්ගේ ගෙට උඩහ බෝඩ් වෙලා හිටපු කෙල්ලක්..කෙල්ල එක්ක එහෙමෙහෙ ගියත් එක්ක...

ඔය ජරා මර වෙනකොට මයි චතුයි යාලු වෙලා...(ලංකාවෙඩි තම අපි පලවෙනි වතාවට මීට් උනේ)
ඒක වෙන දවසක කියන්නම්...

කොහොම හරි ඌ මස දෙකක් ඉදල ගිය...මම මස හතරක් හිටිය,,,පස්සේ මම මෙරටට ඇවිත් දවස දෙකක් ගිය විතරයි මු මට කතා කළා....

පොර :- අඩෝ,,,,මෙතරන් කාලයක් ලංකාවේ ප* ගැහුවද බෝල...
මම    :- නෑ ඉතින් අයෙ නිවාඩු ගන්න අවුරුද්දක්ම ඉන්න ඕනෙනේ බං...
පොර :- ආරන්චී බඩුවක් සෙට් කරගත්ත කියල
මම     :- බඩුවක් නෙවේ,,girl කෙනෙක් එක්ක යාලු උනා..කාලයක් අදුනන් ඉදල තමා යාලු උනේ,,,කවුද 
              කිඋවේ
පොර  :- උබලගේ අම්ම අපේ අම්ම එක්කල කියල තියෙනවා..
(ඔය කතාව කියපු නිසා මම අම්මට සැහෙන දෙහි කපුවා..ඕනනේ නැති දේවල් කරනවා කියල)
              ඉතින් මොනවත් කරගත්තේ නැද්ද...
මම    :- මොනවා කරන්නද,,,
පොර :- යකෝ,,කෙල්ලෙක් එක්ක යාලු වෙලා අඩු ගානේ කොහෙවත් ගියේවත් නැද්ද,,,
මම :- නුවර මාලිගාවට ගියා...වැඩියේ තැන්තැන් වෙලා ගියේ අය්ය ඒක එතරම් හොද නෑනේ,එයාගේ
         ගෙදරින් දන්නෙත් නෑනේ මුලදී...

(මම ගියපු තැන ඒ යකට කියන්න ගියේ නෑ,,මම චතු එක්ක ගියපු තැන් කරපු දේවල් පිට උන්ට කිඋඅන්නේ මොකද..මම එය එක්ක එහෙ මෙහෙ ගියා..මොකද මම ලංකාවේ ඉන්න ටික කලෙටනේ එයාව මට මිට් වෙන්නේ,,ඒ උනත් kiss කල ඇරෙන්න වෙන කිසිම වල් දෙයක් කලේ නෑ..එකෙනුත් lips kiss කලේ අන්තිමට දාල එන දවසේ විතරයි...)

පොර :- තොපි ෆිල්ම් කක් වත් බැලුවේ නැද්ද...
මම     :- නෑ..
පොර :- තෝ මහා පො** ප** නේ යකෝ...මම නම් ගන්න තියෙන සැප ඔක්කොම අරගත්තා..
    (මට තූ කියල හිතුන,,මේ ප** කියන අපුරුව ලොකු වැඩක කර වගේ)
මම :- මොකටද අය්ය ලැබෙන්න තියෙන මල්ල ඔබල බලන්නේ...අනික මට නංගි කෙනෙක් ඉන්නවා...   
         ඒවගේ දෙයක් මට කරන්න බෑ..
පොර :- උබ මහා පුදුම එකෙක් බං,,
මම :- වෙන්න ඇති..ඒ මම හැදිලා තියෙන විදිහ...කවදාවත් ඔය කෙල්ලව අමතක කරන්න එපා..ඒකි පවු ..
පොර :- පිස්සුද බං මම මේක දිගටම කරනවා...එහෙමනම් පස්සේ කතා කරමු...
මම :- හරි,,,

ඔන්න ඕකයි සිද්දිය,,,කවදාකවත් ඒ කෙල්ලව අමතක කරන්නේ නා කියපු ඒක අද මට කිඋවේ මොකක්ද...මේක නිසා මම අද හෙනම අවුලෙන් හිටියේ...මෙහෙම දෙයක් තමන් ආදරේ කරන කෙල්ලට   කරන්න පුලුවන්ද...මටනම් ඒක දවසක් හරි ආදරේ කරපු කෙල්ලෙක්ට වත් ඔහොම කරන්න බෑ...


ප.ලි :- මෙතෙන්දි ඒ කෙල්ලත් වැරදි...බදින්න කලින් තමන්ව බදින කෙනා එක්කවත් එහෙම හැසිරෙන ඒක
          වැරදි.

1 comment:

  1. Casinos Near me - JDK Hub
    Find 7 Casinos Near 광양 출장마사지 Me 경주 출장마사지 Near Me in 2021 - Find the best places 당진 출장샵 to 의정부 출장안마 play 창원 출장안마 casino games in NJ. Casinos Near Me, NJ. 1. Harrah's Casino & Resort.

    ReplyDelete