Monday, January 3, 2011

පිස්සා...

මගේ බ්ලොග් කෙ නම කොලු සිතනේ...ඉතින් ආයෙ කොල්ලොන්ගේ හිත්වල තියෙන දේවල් ගැන අමුතුවෙන් ලියන්න ඕන නැනේ....හැම මගුලම තියෙනවා...එතින් හා හා පුරා කියල ජෝක් 1කම ලියන්නම්....
මේක උනේ අපේ පන්තියේදී.. 12වසරේ ඉන්නකාලේ...ඔය කලේ තරම් පිස්සු කෙලපු කාලයක් තවත් තිබුනේ නැ,,ඕෆ් පීරියඩ් 1ක් සෙට් වෙන්න බ...ඔක්කොම සෙට් වෙලා නයි අරිනවා

ඔන්න ඉතින් දවසක්...අපේ සෙට් එකේ කොල්ලෙක් ඉන්නවා X කියල(ඇත්ත නම කියන්නේ නැතුව ඉන්නම්)
ඌ කතාවක් පටන්ගත්ත...
     "ඔන්න මචෝ පිස්සන් කොටුවකට ආවලු ඇමතිකෙනෙක්....දැන් ඌ ඇවිත් හෙන ටෝක් වගයක් එහෙම   
      දීල..ඔයලට මම ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් කිවුවලු...
      මුන් ඉතින් පිස්සොනේ...රටේ නැති දේවල් ඉල්ලනවලු...එකෙක් රජකම ඉල්ලනවලු..තව එකෙක්  
      පිස්සෙක් ඉල්ලනවලු....ඔහොම එතින් 1කම ගොරියක්ලු,,,
      ඔන්න ඉතින් මේ ඇමතිය දැක්කලු 1ක පිස්සෙක් හෙන කල්පනාවක ඉන්නවා...ඇමතිය මූගාවට
      ටිකක් ලංවෙලා..

       ඇමති -  මොනාද ඔයතරම් කල්පනා කරන්නේ මොන හරි ඉල්ලන්න කියල...
       පිස්සා -  ම්ම්...මට පස්සක් ඕනේ(X කිඋවේ ඔකේ ශිෂ්ට වචනේ)
       ඇමති -   එතකොට ඔහේගේ තියෙන පස්සට
       පිස්සා -   ඒක කැඩිලා අප්පා...
       ඇමති -   අයි මොකද වෙලා තියෙන්නේ

"හා..උබල පුලුවන්නම් කියපන් බලන්න පිස්සා දුන්න උත්තරේ"...X අපෙන් ඇහුව...

       මම - "තොට ඉතින් පු.. නැති නිසා පිස්සා උබට දෙන්න වෙන්න ඇති.ඉල්ලන්න ඇත්තේ"...,

           X -      "අනේ පල හුටීක්කෝ යන්න....තොපිට මේවගේ පොඩි පරස්නේකටවත් උත්තර දෙන්න   
                       බැනේ..එකට කොරන්නේ සයන්ස්....."

      යසිත -   "හරි හරි අගේ නොකර කියපං"

          X - පිස්සා කිඋවේ උගේ පු.. හිලක්ලු....

"එතකොට තොගේ පු.. හිලක් නැද්ද..."කවුදෝ එකෙක් කිඋව....

"පල ඩෝඕ යන්න ...තොපිට කතා කියනවට වැඩ හොදයි...කොහෙට හරි ගිහින් හපාගන්නවා"....

1 comment:

  1. මේ කතා ශිෂ්ට විදිහට ලියන්න බැහැ...මං ගැන වරදියෙට හිතන්න එපා

    ReplyDelete