Wednesday, January 5, 2011

මම අරයනේ...

මේ කතාව ලියන්නේ කාටවත් මඩ ගහන්න හිතාගෙන නෙවේ..මේක උනේ අපේ යාලුවෙක්කේ තාත්ත කෙනෙකුට..
මෙහෙමයි සිද්දිය...ඔන්න ඒ අන්කල් ඉන්දියාවේ යන්න එයාපෝට් 1කට ගියාලු..මේක උනේ දැනට අවුරුදු කත විතර කලින් හරිය...ඔන්න එතින් මනුස්සය එයාපෝට් 1කේ ඇතුලේ ෆ්ලයිට් 1අ එනකල් පැසේන්ජස්ල ඉන්න තැනට වෙලා ඉන්නකොට  උස කොල්ලෙක් ඒ පැත්තට එනවා දැක්කලු...එක පාරටම එයාව කෙල්ලෝ කොල්ලෝ වගයක් වටකර ගත්තලු....අන්කලයට එතින් ඕව දිරවන්නේ නැතිනිසා එතනින් නැගිටලා ගියාලු...
කොහොම හරි ෆ්ලයිට් කත ගොඩ වෙලා ඉන්නකොට අර උස කොල්ල ඒ අන්කල්ට එහා පැත්තේ සිට් 1කෙලු වැඩිවෙලා ඉදල තියෙන්නේ...
අන්කල්ට දැනගන්න ඕනි උනාලු එළියෙදි මොකක්ද උන කලබලේ කියල...

අන්කල් :- පුතා මොකද්ද එළියේ කලබලයක් උනා නේද....?
කොල්ල :- ඔව් අන්කල්...මම එතින් කොහේ ගියත් මගේ රසික රසිකාවෝ මගෙන් ඔටොස් ගන්නවා..දන මට 
                ඕව හුරුයි
අන්කල් :- පුතා සැහෙන ප්‍රසිද්දයි වගේ..පුතා කවුද....??
කොල්ල :- අයි අන්කල් දන්නේ නැද්ද මම අරයනේ (අරය කියල නෙවේ කියල තියෙන්නේ..මේගේ ඇත්ත
                 නම කියන්නේ නෑ..එහෙම උනොත් මද පාරක වෙනවනේ)
අන්කල් :- මම දන්නේ නෑ පුතා
කොල්ල :- ඇයි අන්කල් ටීවී බලන්නේ නැද්ද,,මේ දවස් වල මගේ සින්දු සැහෙන හිට් වෙලා තියෙන්නේ හැම
                 චැනල් 1කකම
අන්කල් :- බලනවා ..ඒ උනත් ඕව බලනවා අඩුයි..සමහර විට අපේ පුතානම් දන්නවා ඇති...

එතින් අන්කල් ඉන්දියාවට ගිහින් ඇවිත් ඔය කතාව පුතාට කියල තියෙනවා...පුතා තමා අපිට කිඋවේ..

ප.ලි :-  හිතන් හිටියට හුගක් සින්දු ටීවී චැනල් වල හිට් උනා කියල ෆෙමස් වෙනවා කියල එහෙමමත්ම නෑ...

No comments:

Post a Comment