Tuesday, January 4, 2011

චුටි නංගි...

මෙසිද්දිය උනේ අපේ A/L දෙවැනි පර කාරක කොට..අපි ගියපු ප්‍රිසික්ස් පන්තියේදි...
අපි සර්ගේ රිවිසිෂන් 1කටයි ගෘප් ක්ලාස් 1කටයි ගියපු නිසා සර් අපිත් එක්කත් බුදු ෆිට්...ඒක අපි දන්නා නිසා අපි තම ක්ලාස් 1ක රන් කරන්නේ...ඒවගේම වැඩිපුරම සර් බයිට් කරන්නෙත් අපේ සෙට් 1කෙ උන්ව...

අපේ පන්තියේ ඒ තරම් සෙනග හිටියේ නැ..අපි තම කොල්ලන්ගේ පෝලිමේ එස්සරහින්ම වැඩිවෙන සෙට් ක..ඕන ගණක දුන්නත් හදන්නේ අපි තමා...ඒ උනාට ඉස්සරහින්ම වැඩිවෙන්නේ අපිට එහා පැත්තේ පෝලිමම කෙල්ලෝ නිසා ..උන්ට ලයින් දදා ඉන්න...මම තම පෝලිමේ අන්තිමය...මට එහායින් ඉන්නේ කෙල්ලෝ....
දවසක්...

දනුෂ්ක- "අඩෝ  **රේ (මගේ නික නෙම් 1ක කිඋවොත් හුගක් උන මව ඇදුන ගනීවි) අන්න අර චුටි නැඟී  
              උබට ලයින් දානවා"...(චුටි නංගි කිඋවේ අපිට අව 1ක අවුරුද්දක් බල නිසා)

 මම-     " පල ඩෝ යන්න,,,අපි වගේ උන්ට ලයින් දන්න ඒකිගේ ඔලුව හොද නැතුව ඇති

දනුෂ්ක - "ඒක මන්දන්නේ නැඅන්න අරෙහෙ බලපන්" කියල මගේ ඔලුව හැරෙඋව...

කොහොම හරි ඔය කලේ මම කෙල්ලෙකුට සිරා කරපු නිසා එතර්න් කෙල්ලෝ පස්සේ ගියේ නැ...පස්සේ කොහොම හරි ඒක කෙල උනා....

මම නිකමට වගේ හැරිලා බලපුවාම කතාව ඇත්ත....මෙකි හෝගාල අපේ දිහා බලනවා....පස්සෙයි වැඩේ තේරුනේ...වර්නේ මේකිට බැලුම් හෙලලා...
  කොහොම හරි කතාව හැදුනේ චුටි නංගි මට සීන් කියල...

ප.ලි- මොක උනත් අපේ හුගක් උන් ඕකට ට්‍රය් කරා...හරි ගියේ නැති උනාම අර නරිය මිදී තිත්තයි කිඋව
         වගේ  එක එක කතා කිඋව...
         ලගදි මට වර්නර් ෆේස් බුක් කෙදි කිඋව චුටි නැඟී දැන් අසාමාන්‍ය ලෙස වර්දනය වෙලා කියල....දැන්  
        එය ලොකු ළමයෙක ලු.......

No comments:

Post a Comment